(ඩී.කේ.රත්න)
වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ගංගාරාම පිරිවෙන අසලදී අද (3) අලූයම වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙම අනතුරින් හදනාපානාගල ආදාවෙලයාය පදිංචි සනිමල් අනුරුද්ධික නැමති වයස අවුරුදු 25 ක තරුණයකු මිය ගොස් තිබේ.
වැල්ලවාය ප‍්‍රදේශයේ සිට තණමල්විල ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ තණමල්විල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd