(ජේ.කේ එල් චාමින්ද )
ගිංතොට ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක ගවයින් දෙදෙනෙකු මස් කරමින් සිටි පුද්ගලයෙක් ගව මස් කිලෝ 320ක් සමඟ ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකී ගව ඝාතකාගාරය වටලන අවස්ථාවේ ගවයින් දෙදෙනෙකු මස් කරමින් සිට ඇත.
වෙසක් පෝය නිමිත්තෙන් මස් කඩ වසා දමා තිබෙන අතර ඒ නිසා වැඩි මිලට ගව මස් අලෙවි කිරිම සඳහා මෙම සතුන් වෙසක් පෝය දිනට පෙරදින මරා මස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙසක් දා ගවයින් මස් කළ අයෙක් අත්අඩංගුවට