(චන්ද්‍රසේන ගමගේ)
මදුනාගල රක්ෂිත භූමියේ වැලි කපා ට්‍රැක්ටරයකට පටවමින් සිටි අයෙකු අද (02) වන ජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මදුනාගල රක්ෂිත භූමියේ වැලි කපන බවට ලද තොරතුරකට අනුව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිළධාරීන් සහ මදුනාගල වන ජීවී කාර්යාලයේ නිලධාරින් හා එක්ව මෙම වැටලීම සිදු කර මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු පැන ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පැන ගිය පුද්ගලයින් සොයා පරීක්ෂණ සිදු කරන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd