IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගම්පහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධතාවයක

( ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායක වරයෙකුට එම රෝහලේ විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින්  ඉතා පහන් අන්දමින් ආමන්ත්‍රණය කිරීම නිසා ඊට විරෝධය පළ කරමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය  අද (28) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව නිහඩ විරෝධතාවයක නිරතවුහ.


 ඊයේ තමන් රාජකාරී අවස්ථාවේ රෝහලෙහි 8 වාට්ටුවට ගිය අවස්ථාවේදී එහි වෛද්‍ය වරයා මෙලෙස පහත් අන්දමින් ආමන්ත්‍රණය කළ බව සිද්දියට මුහුණපෑ සමීර දිසානායක මහතා පැවසීය.


 මෙම වෛද්‍යවරයා දිගින් දිගටම මෙලෙස කනිෂ්ඨ  සේවකයින්ට මෙලෙස පහත් අන්දමින් ආමන්ත්‍රණය කරන බැවින් මෙවන් තීරණයක් ගනුලැබු බවත් මීට විසදුමක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ වරයා වෙත පැමිණිලි කළ බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී.රත්නායක මහතා පැවසීය.
 


  (ජායාරූප :- සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයෙහි නිරතව සිටි අයුරු.)



අදහස් (1)

ගම්පහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධතාවයක

bandula Wednesday, 02 May 2018 11:36 AM

අමුතුවෙන් වැඩ වර්ජන ඕන නැහැ . මේගොල්ලෝ බොහෝ දෙනෙක් ගාස්තු නැත්නම් වැඩ කරන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site