(සේනක බණ්ඩාර)
හක්කපටස් කෑ වල් අලියෙකු රෝගාතුරවී ගල්නෑව මානේරුව අඹගස්වැව වැව් පිටියේ වැටී සිටියදී මිය ගොස් ඇතැයි වන ජීවී කාර්යාලය පවසයි.
අවුරුදු 30 ක් පමණ වයසැති මෙම අලියා සති තුනක් පමණ නිරාහාරව සිට දුර්වල වීම නිසා මිය ගොස් ඇති බව අනුරාධපුර පංශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd