IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


උඩප්පුව ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගල්වලක් අසල


ජුඩ් සමන්ත 
 
උඩප්පුව නගරයේ ත්‍රී රෝද රථ අමතර කොටස් අලවි සැළක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙකුගේ බව කියන පිළිස්සුණු මළ සිරුරක් අතහැර දමන ලද ගල් මෝලක් අසල තිබී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ උඩප්පුව - කොට්ඨාස අංක 04 පදිංචිව සිටි පෙරියවෙල්ලායන් ආරුමුගන් (අවු:36) නම් අයෙකු බවට හඳුනාගෙන ඇත. අද  වැනිදා දහවල් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුක් මත මෙම මළ සිරුර සොයා ගෙන තිබේ. කීරියන්කල්ලිය - ආඩිගම මාර්ගයේ පිහිටි අතහැර දමන ලද ගල් මෝලක් අසල මළ සිරුර තිබී ඇත.
 
මිය ගොස් ඇති අය ඉරිදා (29) පෙරවරු 10.00 පමණ සිට අතුරුදහන්වී ඇති බව ඔහුගේ සහෝදරයෙකු වන වසන්තන් කුමාරන්   උඩප්පුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

(ඡායාරූප හිරාන් ප්‍රියංකර)



අදහස් (0)

උඩප්පුව ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගල්වලක් අසල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31634 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site