සෙයිද් කුමරු හයිබ්‍රිඩ් අධිකරණයක්ම ඉල්ලයි ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සුදුසු වන්නේ හයිබ්‍රිඩ් (මිශ්‍ර) අධිකරණයක් යැයි ජගත් 01 October 2015
තෙල්හල් දෙකකින් හතළිස් දහසක් කොල්ල කලා හොරණ බැල්ලපිටියේ සහ බුලත්සිංහල ඉන්ධන හල් දෙකකට අද අලුයම ආ අවිගත් කොල්ලකරුවකු රුපියල් 19000 සහ 23000 දහසක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. 01 October 2015
ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුත 30 September 2015
‘ජනපති/අගමැති සංහිඳියාවට මුල් තැන දෙනවා‘ ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය න 30 September 2015
‘අපි මානව හිමිකම් රැක්කා‘ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු හතට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමැතීය. ජනපති කළ සම 30 September 2015
ලංකා යෝජනාව ජිනීවා විවාදයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරැඹීය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇ 30 September 2015
ජේලර් ලක්ෂ දෙකක් අහුලා අයිතිකරුට දෙයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ මහ දොරටුව අසළ වැටී තිබූ රුපියල් දෙලක්ෂයක් අහුලා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 30 September 2015
‘අයිටීඑන් දැන්වීම් මහින්දගේ වැඩක්: සන්ධානයේ සම්බන්ධයක් නෑ‘ ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය නොමිලේ දැන්වීම් පළකොට එම ආයතනයට රුපි 30 September 2015
සුසිල් ග්‍රහලෝකාගාරය බලන්න යයි විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීනතම තාක් 30 September 2015
ක්‍රිකට් ආයතනයේ වාර්තාව ඇමැති අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති නි 30 September 2015
පොල් ගස් හයෙන් සංවර්ධන නිලධරයා රිමාන්ඩ් කටාන ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් 31000ක් පමණ වටිනා පොල් ගස් හයක් කැපීයැයි සැකපිට එහි සංවර්ධන නිලධාරී වසන්ත කුමාර මහත 30 September 2015
පුතා අම්මත් අමාරුවේ දාලා හෝමාගම පිටිපන අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙළපොත් ගබඩාවේ සේවකයකුගේ නැතිවූ ජංගම දුරකථනය හය මාසයකට පසුව එම ගබඩාවේම සේවකයකුගේ මවක ළඟ ති 30 September 2015
විදෙස් රැකියා ඒජන්සිවලට තලතා රතු එළිය දල්වයි විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් වසරේ පැමිණිලි 7213 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි ම 30 September 2015
කොළඹට ගාල්ලට මාතරට වැස්සෙන් හානි පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවුල් 4930ක 18,917 දෙනෙක් 30 September 2015
පුංචි සබේ කාන්තා නියෝජනය වැඩි කරයි පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීමේ සංශෝධනයන් ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් 30 September 2015
‘චිත්‍රපටයෙන් මත්පැන් විකුණලා‘ මෙරට ප්‍රදර්ශනයවූ දෙමළ චිත්‍රපට 17ක පැය දෙකයි විනාඩි විස්සක් වෙන්කර තිබුණේ සිගරට් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා යැයි 30 September 2015
‘පාසල් සිසුවාටයි එක්දරු පියාටයි පොලිසියෙදි ගහලා‘ කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝ 30 September 2015
දුම්රියේ පෙට්ටියක් අඩු කළාට විරෝධය හික්කඩුව - මරදාන කාර්යාල දුම්රියයේ දෙවැනි පන්තියේ මැදිරියක් අඩු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව දුම්රිය මගීහු කියති. ප 30 September 2015
ලංකා යෝජනාව එයි මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදි 30 September 2015
ඉන්දියා සහායත් ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශවලට සහ ලක් රජයට වාසි වන අයුරින් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සහ 30 September 2015
බස්නාහිර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සුමිත් ලාල් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සුමිත් ලාල් මැන්දිස් මහතා පත් කරනු ලැබ 30 September 2015
සීල් තැබූ ඩීඑන්ඒ වාර්තාවක් මිනුවන්ගොඩ උසාවියට කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා ගත් ඩීඑන්ඒ ජාන පරීක්ෂණ වාර්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ නිරීක්ෂණ පොලිසිය අද (30) මිනු 30 September 2015
ධර්මායතනයේ දෙබරය මාතරින් හන්තානට මහරගම වජිරඤඤාණ ධර්මායතනයේ නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන් වැඩ විසු කුටියේ ඉහළ මහලේ ඇඳක් යට බැඳ ති 30 September 2015
කළුවරගස්වැව දැරියක කැලේ අඟහරුවාදා (29) සවස කළුවරගස්වැව නිවසකින් අතුරුදන් වූ බව කියන අවුරුදු තුන හමාරක දැරියක කිලෝමීටර 13ක් පමණ දුරන් පිහිටි රක්ෂිත වනාන්තර 30 September 2015
සංචාරක සියොත්හු වැසි වසිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්රිත ප 30 September 2015
කොටි දෙන්නා වසර 590ක් හිරේට 1999 දෙසැම්බර 18 වැනි දා කොළඹ නගර සභා පිටියේ දී හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා 30 September 2015
පොලිස් පොතෙන් වැලිමඩ නගරයේ පරණ පාලම මතින් උමා ඔයට වැටුණු පුද්ගලයකු (58) සැඩ පහරට අසුවී ගසා ගෙන ගොස් ඇති බව වැලිමඩ පොලිසිය කියයි. 30 September 2015
හෙළයේ මහා ගාන්ධර්වයාට උපහාර අග්‍රගන්‍ය සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මහතාගේ හත් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ නිර්මාණ ගැන සාකච්ඡාවක් බදාදා (01) සවස 4ට කොළඹ ට 30 September 2015
කොටදෙණියාව සිසුවා වෙනුවෙන් ගුරු සංගමෙන් පැමිණිල්ලක් කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස පාසල් සිසුවකු රඳවා තබා ගත් බව කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම 30 September 2015
සුසිල් ජනාධිපති කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත අද (30) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පැමිණියේය. ජනපතිවරණය ස 30 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026