ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට විරෝධය පළ කරන අයට තර්ජනය කිරීමට කටයුතු කර ඇති බවත් උද්ඝෝෂණවලට මැරයෝ එවන බවත් වෘත්තියවේදීන්ට පාදඩයෝ කියමින් බැන වදින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ සඳහන් කළේය.
දළඳා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවද වීරවංශ මහතා එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපාල් නිරෝෂ්, අපේ රටට විදේශ ආයෝජකයෝ ගෙන්වන්න හදන්නේ මොකටද? ඒ පළමුව විරැකියාවට පිළියමක් ලෙස. ඊටපසු අපට බදු ගෙවා ලාබය තම රටට රැගෙන යනවා. රැකියා අවස්ථාත් දුන්නහම ඔවුන්ගේ රටේ විරැකියා ප්‍රශ්නත් විසඳාගෙන ලාබයත් රැගෙන යනවා. අපේ උගත් ළමයින්ට විරැකියාව ඉතුරු වෙනවා. අපට ඉන්දියානු යෝජකයෝම අවශ්‍යද? (නි)
එන්.ඩි හෙට්ටිආරච්චි, කතා කොරන පුද්ගලයා ගැන නොවයි මාතෘකාව ගැන කතා කොරන්න. බැරිනම් පැත්තකට වෙලා බලා ඉන්න. (ර)
සහතික ඇත්ත බමුණු, යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
බමුණු මහත්තයා හරියට හරි. (ර)
හරියට හරි බමුණු. (ර)
අපේ උගත් ළමයි උගත්කමෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ප්‍රශ්නයක්? මොකද රජයෙන් රස්සා දෙනතුරු බලාඉන්නවා මිසක් පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න නැහැ. මොකද හොඳට දන්නවා පෞද්ගලික අංශය නිකන් පඩි දෙන්නේ නැහැ කියලා. (නි)
මේ ගිවිසුමේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා පැහැදිලිව මහජනතාවට ප්‍රකාශ කළා නම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මෙතන තියෙන ලොකුම ගැටලුව මෙම ගිවිසුමේ තිබෙන අන්තර්ගතය. අගමැතිතුමා දැන් කියන්නේ අපේ රටේ රස්සා දෙන්නේ නැහැ කියලා. අපිට මේකේ ඇත්ත ගිවිසුමේ තිබෙන අන්තර්ගතය නිසිපරිදි ලබා දී අපේ අදහසුත් විමසො ගිවිසුමට ගියා නම් හැමෝටම හොඳයි. (නි)
අපේ රටේ ශ්‍රම කුලියට අනුව විදේශ ආයෝජකයෝ ව්‍යාපාර ආරම්භ කරන්න පැකිලෙනවා, ඒක වලක්වා ගන්න නේද ගිවිසුම ගහන්නේ? ආණ්ඩුව කෙලින් නොකියන කතාව ඒකයි, මෙන්න මේ ගැටලුවට ඔබතුමාලට බැරිද ප්‍රශස්ත විසඳුමක් යෝජනා කරන්න? (ර)
ඒ කාලේ රට පාවා දෙන දේශ ද්‍රෝහියෙක් කියා හංවඩු ගැසූ, ඔයාම් උපහාසයෙන් ජිල් පිරිස් කියා ආමන්ත්‍රණය කෙරු මනුස්සයෙක් ළඟ තියාගෙන බොරු මාධ්‍ය සංදර්ශණ පෙන්වන එකනේ මහම විහිළුව මන්ත්‍රිතුමෝ.....(හේ)
උපවාසයක් දාන්න නම් නියම වෙලාව? (ර)