ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවූ ශ්‍රී ලාංකික ධීවරයින් නව දෙනෙකු හා ධීවර යාත්‍රා දෙකක් ඉන්දියාවේ වෙරළ ආරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ඒ.එන්.අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.