මඩකලපුව කල්මුණේ මාර්ගයේ කාත්තන්කුඩි කෙලින් වීදියේ අද (26) පෙරවරු 10.30ට පමණ සිදුවූ රිය අනතුරකින් කාත්තන්කුඩි සාරියා පල්ලියේ මව්ලවි (65) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
සැකකරු ඇල්පිටිය හිපන්කන්ද පදිංචි කරුවෙකු වන අතර ඔහු යුද හමුදාවේ සිට විශ්‍රාම ගිය අයකු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු රණවිරුවෙක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (බ)