අගුණකොළපෑලැස්ස අලුත්වැව විද්‍යාලයේ දෙවැනි වසර පන්තියක සිසු පිරිසක් ආහාර විස වීමෙන් අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
පාසලෙන් ලබාදෙන උදෑසන ආහාරය ගැනීමෙන් පසු සිසුන් බහුතරයකට වමනය ඇතිවී රෝගී වී ඇති බවත් දෙමවුපියෝ පවසති. මේ වන විට සිසුන් 30කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන් ගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් වෛද්‍යවරයා පැවසීය.
ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ දරුවන්ට ලබාදෙන රටක අත්වැරදීමක් වෙන්න පිළිවන්.(හේ)