පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා පටන් පරීක්ෂණ පවත්වා මේ වන විට විසි තුන් දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පරවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අතර ප්‍රබල දේශපාලකයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මහාචාර්යවරයෙක් ද වෙති.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අරඹා අදට අවුරුද්දක් සපිරෙයි.