පිස්තෝල දෙකකින් අතැතිව ආ කොල්ලකරුවන් දෙදෙනකු අද සවස රණාල ග්‍රාමීය බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ හයක් පමණ සහ සේවිකාවන්ගේ රන් බඩු කොල්ලකා බලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ රටේ වෙන්නේ? මරනවා, මංකොල්ල කනවා, දරුවන් දුෂණය කරනවා ඉවරයක් තියනවද? කොයි ආණ්ඩුව ආවත් ප්‍රශ්න විසඳනවා වෙනුවට ඉබේ මොනවාහරි වෙනතුරු බකන්නිලාගෙන ඉන්නවා. (නි)