ලංකාදීප කලවාන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී උපේන්ද්‍ර පි‍්‍රයංකර ජාතුංගමට පහරදුන් බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතිබව කලවාන පොලිසිය පවසයි.

ඔහු රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපේන්ද්‍ර රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.