හිටපු ප්‍රභූවරයකුගේ ආරක්ෂකයකුගේ දකුණේ පිහිටි නිවසක් අසල බැකෝ යන්ත්‍ර කිහිපයක් නවත්වා ඇති බව පොලිස් ආරංචි කියයි.
මෙම පුද්ගලයා හා ඔහුගේ නිවස ගැන පොලිසියට හා රහස් පොලිසියට පැමිණිලි ගණනාවක්ම ලැබී තිබිණි.
හිටපු ප්‍රභූවරයකුගේ ආරක්ෂකයකුගේ දකුණේ පිහිටි නිවසක් අසල බැකෝ යන්ත්‍ර කිහිපයක් නවත්වා ඇති බව පොලිස් ආරංචි කියයි.
මෙම පුද්ගලයා හා ඔහුගේ නිවස ගැන පොලිසියට හා රහස් පොලිසියට පැමිණිලි ගණනාවක්ම ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකෝ ... තිබුනම බැකෝ... වරදක් කෝ .. කියන්න කෝ... (ර)
පැමිණිලි ගණනාවක් ආවානම් මොකද සෝදිස්සි නොකළේ.පුදුමයි.(හේ)
කොටි වලලපු බිම් බෝම්බ හොයන්න වෙනද ඇති.(හේ)
මොනවා හරි වහන්නද නැත්නම් ගොඩගන්නද දන්නේ නැහැ (හේ)
අඩි පහක් විතර පොළොව යට ස්කෑන් කරන්න පුළුවන් තාක්ෂණික උපකරණයක් යොදාගන්න. බැකෝ වලින් මුළු වත්තම හෑරුවට පස්සේ බතල හිටවන්න හොඳයි (නි)
හොයල බලන්න ඕන කාරණය මොකක්ද කියලා. (ර)
අපරාදේ ඔය සේරටම කලින් කරන්න ඕනේ මැදමුලනේ ව්සිකිලි වලවල් ටික හාරන එක. මොකද කාපු තරමක් කාපුවා ඔතන නේ හංගල ඇත්තේ.(හේ)
කවුද මේ ඔත්තුව දීලා තියෙන්නේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ ඊළඟ ජවනිකාව? (නි)