වවුනියාව උක්කුලාන්හි 13 හැවිරිදි පාසල් සිසුවිය කෙළෙසා මරා දැමීයැයි අත්අඩංගුවට ගත් 36 හැවිරිදි යතුරුපැදි අළුත්වැඩියාකරු ලබන මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස වවුනියාව ප්‍රධාන මහේත්‍රාත් ටි එල් එෆ් මනාෆ් මහතා අද නියෝග කළේය.
ඔහු දෙදෙරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයින්ට චෝදනා කරන්න කලින් වැරැද්ද ඔප්පු කරන්න ඕනෑ (නි)
මේ තාත්තෙක්ද ඇත්තට? (නි)
දෙවියනේ මෙහෙමත් තිරිසන්නු (නි)
සේයා ඝාතනයේදී මුලින් අත් අඩංගුවට ගත්තා වගේ අහක යන මිනිහෙක් නෙමෙයි නේද? (ර)