ඉඩමක අනුබෙදුමක් සඳහා අනුමැතිය ලබාදීමට ගාල්ල දඩල්ල කාන්තාවකගෙන් බස්නැවතුම්පළ ඉදිරිපිටදී අල්ලස් ගත්තැයි ගාල්ල නගර සභාවේ කාර්මික නිලධරයකු අද (26) අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු කොළඹට රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගා කාක්කන්ව කෙලින්ම ගෙදර යැවිය යුතුයි. (ර)