දස්කමින් විස්කම්න් ගාලු මුවදොර ඒකාලෝක වේ නිදහසේ හදගැස්ම සංස්කෘතික සහ සංගීත ප්‍රසංගය ගාලු මුවදොර පිටියේ පැවැත්විණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ අගමැ 05 February 2016
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් විසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ සිටින බව කියන පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණ 05 February 2016
චීන මිත්‍රත්වය තවත් තර වේ ශ්‍රී ලංකාවේ හැටඅට වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාම 05 February 2016
ගාමිණී අතුකොරළ පදනමින් පිංකමක් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ඡන්ද රැසිවීමක් සරසමින් සිටිය දී 2015-01-04 දින වෙඩි තබා මරා දැමුණු ශාන්ත දොඩංගොඩ මහතාට පිං පිණිස ගාමි 05 February 2016
හල්දුම්මුල්ලේ, ඇල්පිටියේ උද්ඝෝෂණ හල්දුම්මුල්ල වල්හපුතැන්න ආනන්ද මැදි විදුහල්පති කුලියාපිටිය මැදි විදුහලට මාරු කළැයි මවුපියෝ හත් අටසියයක් කොළඹ බදුල්ල මාර්ගය අවහ 05 February 2016
උතුරුමැද ඇමති තිදෙනෙක් ජනපති කොමිසමට උතුරු මැද වකුගඩු රොගීන් සඳහා ජල පෙරණ 12500 ක් ගැනීමට රුපියල් කෝටි දහතුන හමාරක් වැය කිරීමෙන් මුදල් නාස්ති කළැයි උතුරු මැද පළාත් ඇම 05 February 2016
මානව හිමිකම් කමිසුරු ශනිදා ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු සිව්දින නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (6) ශ්‍රී ලංකාවට 05 February 2016
වව්නියා නැවත පදිංචිකරුවෝ මහ පාරේ වසර ගණනාවක් මාර්ග පිළිසකර නොකිරීම හා නැවත පදිංචි වූවන්ට ලබා දෙන ස්ථීර නිවාස නොලැබුණු බව කියමින් වව්නියාව වේලාන්කුලම් ග්‍රාමසේවා 05 February 2016
පොලිස් පොතෙන් හැටන් මල්ලිඅප්පුවේදී ත්‍රීරෝද රියක් අඩි 30ක පල්ලමට පෙරළී රියදුරා සහ මගියෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. රුපියල් කෝටි 12ක හෙ 05 February 2016
සවුත්ලන්ඩ්ස් විදුහලට ළමයා ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ පළමු වසර සඳහා අනුගි නූලංගා අහංගම විතානගේ ශිෂ්‍යාව ඇතුලත් කර ලබන 15 දින ඒ පිළිබඳ අධිකරණයට කරු 04 February 2016
ඉමදුව - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් පිටතට පැමිණ 04 February 2016
ගේට්ටුව කඩාගෙන කාරය ගිහින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් පිටතට පැමිණි කාර් රථයක් අද සවස එම හුවමාරුවේ ගේට්ටුව කඩා ගෙන ගොස් ඇතැයි පොලිසිය කි 04 February 2016
සිසිල් කොතලාවල පෞද්ගලික රෝහලකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසිල් කොතලාවල රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට සිටි අතර අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අ 04 February 2016
සිසිල් කොතලාවල අත්අඩංගුවට ගනී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිල් කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති. ග 04 February 2016
සිංහලේ කට්ටිය හෝමාගම උද්ඝෝෂණයේ සිංහලේ සංවිධානය අද සවස තුනට හෝමාගම බස් නැවතුම්පොළ අසල ඇරැඹීමට නියමිතව තිබූ රැස්වීම පස්වරු 4.45ට පමණ ආරම්භ විය. හිමිවරු 20 නමක් පමණ ස 04 February 2016
මිල සූත්‍රයක් ඉක්මනින් ආවොත් හොඳයි පසුගිය වසරේ සිට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තෙල් බැරලයක මිල ඩොලර් 30 (රු. 4246.64) දක්වා අඩු වීම මෙම වසරේ මාර්තු මාසය වන විට වෙනස් වීමකට භ 04 February 2016
පොලිස් පොතෙන් මරදාන කෝවිලවත්තේදී කේරළ ගංජා කිලෝ 16කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 February 2016
ජනවාරියේ වාහන ලියාපදිංචිය අඩුවෙලා දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී වාහන ලියාපදිංචි ය 42% කින් පහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන 04 February 2016
කේම්බ්‍රිජ් සරසවියෙන් ජගත් ලේකම්ට සම්මාන උපාධියක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල සාමය හා ආරක්ෂාව ඇති කිරීම සඳහාත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙනුත් සිදු කළ මෙහෙවර අගයමින් එක්සත් ජාත 04 February 2016
කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන 04 February 2016
සිංහලේ විරෝධය තවම නෑ සිංහලේ සංවිධානය අද සවස 3ට හෝමාගම උද්ඝෝෂණයක් ඇරඹීමට නියමිතව සිටියත් පස්වරු 4 වනතුරුත් එය පටන් ගත්තේ නැත. භික්ෂූන්වහන්සේලා හතර පස 04 February 2016
නිදහසට ඇවිත් නිදහසේ උතුරට යති ශ්‍රී ලංකාවේ පදිංචිය නොමැති විදේශ තානාපතිවරු 35 දෙනකු නිදහස් දිනට පෙරදින ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලං 04 February 2016
අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ බාර ගත්තේය. ඔහු අ 04 February 2016
හොරණ ගින්නෙන් සමාගමට බර හානි බහු ජාතික සමාගමක හොරණ නිෂ්පාදනාගාරයේ ගින්න දෙපැයකට පසුවද මැඩපවත්වා ගැනීමට හැකිවී නැත. සුවඳ විලවුන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගින 04 February 2016
සීනිගම දෙගොල්ලක් පොල් ගසති කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේ පොල් ගැසීමට සැලසුම් කර ඇති 04 February 2016
පෙරටුගාමියෝ නිදහස පතා පාරට බසිති ලලිත්-කූගන්, එක්නැලිගොඩ වැනි අයගේ අතුරුදන්කිරිම් වලට විරෝධය පා සහ කුමාර් ගුණරත්නම් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමි 04 February 2016
ගින්න නිවන්න කොළඹිනුත් යයි හොරණ බොරළුගොඩ කම්හලක ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම කම්හල බහුජාතික සමාගමකට අයත් බවත් කොළඹ නගර සභා ගිනි නිවන අ 04 February 2016
වව්නියා සිරකරුවෝ 14කට නිදහස ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිරකරුවෝ 14 දෙදෙනක් අද නිදහස් කරනු 04 February 2016
භාරත විදෙස් ඇමැතිනිය ලංකාවට ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (5) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. වසර දෙකකට 04 February 2016
මංජුල තිලකරත්න මහාධිකරණයට නාවුල මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අනුරාධපුර මහාධිකරණ විනිසුරුධුරයට උසස් කරනු ලැබ සිටියි. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිස 04 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026