ජගත් සාගර දිනය මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී අද (8) පැවැත්විණි.

ගාලු මුවදොර දක්වා ජනපති පාගමනකට එක්විය.

මෝදර කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්ද පැවැත්විණි.

GLA_51556-8 GLA_51786-8 GLA_51996-8 GLA_53156-8