කොස්ගම හමුදා කඳවුර ඉදිරිපිට මහපාර බස්, ගිලන් රිය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වාහනවලට හා පදිංචිකරුවන්ට හැර සෙසු පිරිසට හා වාහනවලට වසා තැබීමට තීරණය කළ බව හමුදා ආරංචි කියයි.
සීතාවක ප්‍රාදේශීය ලේකම් එහි පැමිණ උද්ඝෝෂකයන් හා සාකච්ඡා කිරීමෙන් පසුව උද්ඝෝෂණය අවසන් විය.
එම ප්‍රදේශයට ජල හා විදුලිය පහසුකම් දෙනතුරු මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බව ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd