ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයකු මෙන්ම හිටපු නාවික හමුදාපතිවරයකු වූ දයා සදගිරි මහතා පත් කර තිබේ.
ඔහු අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)
ඔබ වැනි කීර්තිමත් පුද්ගලයෙක් ඔය වාගේ තැනකට පත්වෙයි කියලා බලාපොරොත්තු උනා අපි. (ර)
හොද තීරණයක්. (ර)
හොද තේරීමක් .. (ම)
කෑගලු විදුහල් මාතාවගේ තවත් දරුවෙක්. ඔබට අපගේ සුභ පැතුම්.(ම)
පැහැදිලි වෙනසක්! (ම)
නිවැරදි තෝරාගැනීමක් යැයි සිතමි. (නි)
හොද දැනුමක් හා ප්‍රයෝගික අත්දැකීම් ඇති මෙවැනි සම්පත් දයාකින්ගෙන් වලින් නිසි ප්‍රයෝජන ගැනීම සතුටට කරුණක්. (ම)