කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් අවට වැසියනට සිදු වු හානි සොයා බලා කඩිනම් පිළියම් යෙදීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සිතාවක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ ඇරඹූ බව ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා කියයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් සාමාජිකයෝ එහි වෙති.
එම මෙහෙයුම් මධ්‍යස්ථානය 24 පැයේම විවෘතව අැතැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ක්‍රියා මාර්ග අරගෙන තියෙද්දී තමා පාරවල් වහගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න බලන්නේ. (ම)