පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිසුන් 184කගේ විභාග අත්හිටුවීමට විරෝධය පළ කරමින් පීඨයේ සිසුන් සහ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8 ) දහවල් කළමනාකරණ පිඨය ඉදිරිපිටදී පැවැත්විණි.
කළමනාකරණ සිසුන්ගේ අධ්‍යපන ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙසත් පිඩාකාරී අධ්‍යාපන ක්‍රමයට එරෙහිවත් අධ්‍යාපන සුබසාධක ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අයට වෙන වැඩක් නැද්ද.? (ර)
මේ හාමුදුරුවරු කළමනාකරණය ඉගෙනගන්නවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. (නි)