වත්තල තීන්ත කම්හලක ගින්නක් වත්තල මාබෝල ප්‍රදේශයේ තීන්ත කම්හලක් අද අලූයම සිට ගිනි ගනිමින් තිබෙන බවත් කොළඹින් ගිනි නිවීමේ රථ හතරක් එහි යවා ඇති බවත් වාර්තා වේ 07 February 2016
උඩුගම පොල් හොරුන්ට ඇප උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු 06 February 2016
විමල්ගේ පිරිස තුංමුල්ලේ උද්ඝොෂණයක් ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝ 06 February 2016
සීනිගමදී දිනේෂ්ගේ පොකැට්ටුවටත් විදී සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගු 06 February 2016
හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙ 06 February 2016
ඊ.පී.ආර්.එල්.එෆ්. මන්ත්‍රී සිව මෝහන් තමිල් අරසු කච්චි පක්ෂයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ සාමාජිකයෙකු වන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සී.සිවමෝහ 06 February 2016
‘‘පල් හොරුන් බේරගන්න පොල් හොරු සීනිගම‘‘ ඒකාබද්ධ විපක්ෂය පල් හොරුන් බේරා ගැනීමට පොල් ගෙඩි ලක්ෂයක් ගැසීමට උඩුගම වත්තකින් හොරෙන් පොල් කඩාගෙන අතැයි ද, ඔවුන්ගේ හොරකම් ගැන දෙව 06 February 2016
හොර පොල් පිළිගන්න එපා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආරක්ෂා කරදෙන ලෙසත්, හොරු දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් හොර පොල් වලින් දෙවියන්ට පොල් ගැසීම පිළි නො 06 February 2016
ඒකාබද්ධ විපක්ෂය සීනිගම පොල් ගසයි ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාද විමර්ෂණ අංශය විසුරුවන ලෙස දේව කන්නලව් කර පොල් ලක්ෂයක් ගැසීම අද (06) උදෑසන සීනිගම 06 February 2016
"මෛත්‍රීට කලින් ජාතික ආණ්ඩු හැදුවේ මහින්ද" “ජාතික ආණ්ඩු සංකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනපති හදන්නට පෙර වෙනත් ශ්‍රේෂට පුද්ගලයෙකු එය කළා. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 06 February 2016
මානව හිමිකම් කමිසුරු එයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිල සංචාරයක් සඳහා අද (06) ලංකාවට පැමිණියේය. ශ් 06 February 2016
මහ ඇමති නාග විහාරයේ 68 වෙනි ජාතික නිදහස දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මහ ඇමති සී වී විග්නේෂ්වරන් දැඩි සතුට ප 06 February 2016
‘ඉන්දියාව තර්ජනයක් ලෙස නොදකින්න‘ සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති ස්ථානය යලි ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන මේ මොහෙතේ ඔවුන් තර්ජනාත්මක ලෙස නොදැකිය යුතු බවත් , ඉන්දිය 05 February 2016
තේ - රබර් කම්හල් හතක සේවකයෝ වැඩ වරති නියමිත පරිදි සේවක අර්ථ සාධක මුදල් මහ බැංකුවට නොගෙවීම නිසා අගලවත්ත වැවිලි සමාගමට අයත් වතුවල තේ සහ රබර් කර්මාන්ත ශාලා හතක නිලධාරීන් 05 February 2016
නඩුව අවසන් වන්නට පෙර නඩු භාණ්ඩ බැහැරට නඩු කටයුතු අවසන්වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමේ විධි විධාන සලසමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 සහ 432 යන වගන්ති සං 05 February 2016
වකුගඩු ජාවාරම පිළිබඳව වාර්තාව සෞඛ්‍ය ඇමති අතට වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් නොවන පිරිසක් සම්බන්ධ වී ඇතැයි, වකුගඩු ජාවාරම පිළිබඳ පංච පුද්ගල විමර්ෂණ කමිටුවේ සභාපත 05 February 2016
තායි - ලංකා වෙළඳ සබඳකම් වැඩි වන ලකුණු ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා, එක්සත් ජාතික පක්ෂය 05 February 2016
දිවි ඇති තෙක් සිර බත් කන කුඩු බඹරා හෙරෝයින් ග්‍රෑම් 08ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ත්‍රී රෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරි 05 February 2016
හොකී කණ්ඩායමේ වාරණය ඉවතට ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පස් වැනිදා ආරම්භ වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වන ජාතික හොකී පිරිමි කණ්ඩායමේ සාමාජිකයින්ගේ විදේශ 05 February 2016
මහේස්ත්‍රාත් සිසිලියා බලන්න රෝහලට සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල මහත්මිය බැලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දි 05 February 2016
විසි දහසක් පිපාසයෙන් දින හයක් තිස්සේ ගම් රැසක විසි දහසක ජනතාවට බීමට ජලය නැතැයි පවසමින් තංගල්ල අවට ගම් රැසක් ජනතාව අද (05) පෙරවරුවේ සිට තංගල්ල මාතර ප් 05 February 2016
‘වැසිකිළි පිරුණොත් පොලිසියට කියන්න‘ තමුන්නාන්සේලාගෙ වැසිකිලි පිරුණොත් දැන් කොහාටවත් කියන්නෙ නැතිව ළගම ඇති පොලිසියට කියන්නයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 05 February 2016
මාගම්පුරට තවත් නැවක් මගීන් 1176 දෙනකු රැගත් එම් එස් රොටඩෑම් නෙදර්ලන්ත සුඛෝපභෝගී මගී නෞකාව ලබන හත් වැනි දා උදේ හම්බන්තොට වරායට පැමිණෙන බව වරාය අමාත්‍යංශ ආ 05 February 2016
‘49දීත් ජාතික ගීය දෙමළ බසින් ගැයුවා‘ ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම අලුත් දෙයක් නොවන බවත්, 1949 වසරේදී ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කර ඇති 05 February 2016
‘ධීවර සංස්ථාව කෝටි 68ක් ණයයි‘ ධීවර සංස්ථා සේවකයන්ට 2008 වසරේ සිට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් ගෙවා නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අම 05 February 2016
පොල් ගහන්න හොරෙන් පොල් කඩලා කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැ 05 February 2016
කොළ දිවියා යතුරු පැදියක් පෙරළයි සංගීත සංදර්ශනයක් බලන්නට ආ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියෙන් යද්දී කොළ දිවියෙකු හැපී යතුරුපැදි කරු උඩින් විසි වී අඩි 20 ක් පමණ ඈතින් ව 05 February 2016
"කටුගෙයි දුම්රියෙන්" ලංකාව වටා ලෝකයේ රටවල් 10 ක ජායාරෑප ශිල්පීන් 41 දෙණකු ඇතුලත් සංචාරකයෝ පිරිසක් වාෂ්ප දුම්රියකින් ගමන්කරමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ජාය 05 February 2016
ඉන්දියා විදේශ ඇමැතිනි එයි ඉන්දියා විදේශ ඇමැතිනි සුස්මා ස්වරාශ් දෙදින නිල සංචාරයක් සඳහා අද (05) පස්වරු 12.30 ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකා 05 February 2016
‘මටත් නිදහසක් නෑ‘ ‘නිදහස් දවසේ අපේ නිදහස නැති කරලා තියෙනවා මම වසරක් තිස්සේම කොමිසම් වල මගේ පවුලේ අයත් කොමිසම්වල අපේ පක්ෂයේ නායකයා ජනාධිපති වෙලා ඉන 05 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026