IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එමා වොට්සන් රංගනයෙන් ඉවතට

2016-06-08-ent-23

බොහො දෙනා එමා වොට්සන්ව හඳුන්වන්නේ %හැරී පෝටර්^ චිත්‍රපටයේ හර්මයින් ග්‍රේන්ජර් ලෙසිනි. ඇයව මෙම චිත්‍රපට හරහා බොහෝ ප්‍රසිද්ධියට පත්වූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. 2001 වසරේදී එම චිත්‍රපට හරහා පැමිණි ඇය 2015 වසරෙන් පසුව ඇයව චිත්‍රපට හරහා දැකීමට නොලැබුණි. මෙම වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත ඇති නමුත්, එහි දින වකවානුවක් සඳහන්ව නොමැත. ඇයගෙන් මේ පිළිබඳව පසුගිය දිනෙක එක්තරා පුවත් පතකින් කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ රංගනය පැත්තෙන් ඇය ඉවත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවය. නමුත් ඒ පිළිබඳව ඇය දින වකවානුවක් සඳහන් කර නොතිබුණි. කෙසේ නමුත් 2017 වසරේදිත් ඇයට චිත්‍රපටයක් සඳහා දායක වීමට වරම් හිමිව ඇති අතර, ඒ සඳහාද ඇය කැමැත්ත පළකර ඇති බව සඳහන් වෙයි.

 

2016-06-08-ent-25
2016-06-08-ent-24



අදහස් (0)

එමා වොට්සන් රංගනයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 614 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 756 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site