මෙය අනාගතයේ අඩු වියදමින් ලෝකයට ඉන්ධන නිපදවන ක්‍රමවේදයදැයි සැක පහළවෙයි. දැනට බොහෝ නිර්මාණ සූර්යය ශක්තියෙන් සිලිකන් මිශ්‍රව නිර්මාණය වී ඇති අතර එය නිෂ්පාදනයට විශාල බලශක්තියක් සහ ජලය අවශ්‍ය වෙනවා. එහෙත් මෙම වීඩියෝවේ ඇති පෙරොව්ස්කයිට් රසායනික එකමුතුව සූර්යයාගේ බලය හොඳින් ඇදගන්නා අතර නිෂ්පාදනයටද වැඩි පිරිවැයක් වන්නේ නැහැ. දැනට පරීක්ෂකයන් එයින් ස්මාට්ෆෝන් චාජරයක් නිපදවා ඇති අතර වැඩිදුර විස්තර ඔබට මෙම වීඩියෝවෙන් සොයාගත හැකිවෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd