රනිල් -මෛත්‍රී  ආණ්ඩුවේ වැට් බදු ඉවත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (08) කොටුව දුම්රියපොළ  ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත පැනැවු වැට් බද්ද හේතුවෙන් අප රටේ තරුණයන් ගැටළු රැසකට මුහුණ පා ඇති බවත් එවැනි බදු වහා හකුලා ගන්නයි ආණ්ඩුවට බලකරන බවත් ඊට එරෙහිව ලංකාව පුරා සති දෙකක් විරෝධතාවය පලකරන බවත් ඔහු  කීවේය.

DSC_3015 DSC_3041 DSC_3152 DSC_3170