අනවසර අලි පැටියෙකු ලබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියනට මහධිකරණය නඩු පවරා ඇති හෙයින් මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව අද (09) අවසන් කැරිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා උසාවියට වැඩම කළ සිටි ධම්මාලෝක හිමියනට ප්‍රකාශ කර සිටියේ නොතීසි ලද විට උසාවියේ පෙනී සිටින ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩ නිසා විපාක මුළු රටම විදිනවා (නි)
තිරිසන් සතෙක් සාත්තු සප්පායම් කර හොඳින් හදාවඩා ගත්තාට දඬුවම් දෙන කාලයක් මේක (නි)
හේවාවිතාරණ, අලිපැටියෙකුට කන්න දෙන්න කිරුලපන පන්සල වනාන්තරයක්ද?අලිපැටියා පන්සලට අාවේ කොහින්ද? (බ)
හාමුදුරුවන්ට කරන දේවල් තමයි මේ රටට දැන් පල දෙන්නේ (බ)
හේවාවිතාරණ, නැහැ ඒකට නෙමෙයි, රාජ්‍ය දේපලක් වංචනිකව ළඟ තබා ගත්තාට. එනමුත් තවම තීරණය වෙලා නැහැ. ඒකනේ මෙහෙම සුවයෙන් වඩින්නේ.(බ)