බස් රිය සෝදා දමන්නැයි රියදුරුට නියෝග කළ දිවුලපිටිය ඩිපෝවේ වැඩ පරීක්ෂකවරයකුගේ වම් කන සපා කෑ එම ඩිපෝවේම රියදුරකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
ආරවුලක්ප දුරදිග යාමෙන් රීක්ෂකගේ වම් කන වෙන්වී යනසේ සපා කා ඇතැයිද පරික්ෂණවලින් පසු රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම නීතිය අනුව රියදුරා කළයුත්තේ රිය පැදවීම පමණයි. බසයේ භාරකාරීත්වය තියෙන්නේත් කොන්දොස්තරටයි. රියදුරාට කවුරුන් හෝ බසය හෝදන්න කියා කිව්වොත් තමන්ව “අනුචිත කර්තව්‍යයේ යෙදවීම" යන චෝදනාව වැඩ පරීක්ෂකට විරුද්ධව නැගිය හැකියි නේද. (නි)
මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? (නි)
රියදුරු කාරුණිකව ප්‍රතික්ෂේප කළ වෙලාවේ පරීක්ෂක නේද ඉස්සෙල්ලම ගැහුවේ? එහෙම ගහන්න බැනේ රාජකාරියක් ප්‍රතික්ෂේප කළාම (බ)
දිවුලපිටිය කියන්නේ හරිම භයානක පැත්තක් (නි)
තමන් හම්බකරගෙන කන වාහනය පිරිසිදු කරගන්න තරම්වත් හිතක් පහල වෙන් නැති කාලකන්නි (ම)
කණ සපා කෑ මොහු තාත්තෙක් නම්, ඉවසීමේ ගුණය මදකම නිසා දරුවන්ට කවදාහරි කන්න වෙන්නේ පස් (නි)
දිවුලපිටිය කියන්නේ ටිකක් චණ්ඩි ඉන්න පළාතක් ගම්පහ දිස්ත්‍රික්කයේ. (නි)