දේශීය ආදායම් නිලධාරීන්ට ගෙවිය යුතු දිරි දීමනා සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට විරෝධය පාමින් දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවයක නිරත විය.
අවස්ථා ගණනාවකදීම මේ පිළිබදව කොමසාරිස් ජනරාල්, මුදල් ලේකම් සහ මුදල් ඇමති ඇතුළු වගකිව යුතු පාර්ශවයන්ගෙන් ලිඛිතව ඉල්ලීම් කළ ද ඒ පිළිබද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් මේ සදහා ද කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන්නේ ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යාමට කටයුතු කරන බව දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති කමිටුවේ විධායක කමිටු සාමාජික එච්.ඒ.එල් උදයසිරි මහතා ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි දීමනා මුදල අපට කපලාද