IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උන්නැහේ සද්ද නැහැ

2016-06-07-ent-05පසුගියදාක දියවන්නා කවුන්සිලේ තිබුණ එක්තරා ඡන්දෙකදිත් විවාදයකදිත් උඩ බලාගෙන කෙළගහන්න බැහැ කියල මාරැ වෙලා ගිය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු... තමන්ට භාර විෂයටත් අදාළ විවාදයක් ගැන උන්නැහේ හිටියෙ අයින් ගහලලු. 

පසුගිය දවස්වල ඉතාමත් ඉහළ තනතුරැ ගැන නම කියැවුණු මේ ඇමැතිසයිස් මහත්තය මේ දවස්වල ඉන්නෙ "නිශ්ශබ්ද විලියම්" වගේලු... මේ නිහඬ බවට හේතුව සොයාගන්න හුඟක් දෙනා උත්සාහ කළත් උන්නැහේ දිගටම සද්ද බද්ද නැතුව ඉන්න මොකද කියන එක කාටත් ප්‍රශ්නයක්ලු.

තමන්ගෙ බලාපොරොත්තු දිගින් දිගටම කඩවීම නිසා උන්නැහේ නැවත ඡන්ද කරන්න ආසාවක් නැතැයි කියලත් පසුගියදාක බදුල්ල පැත්තෙදි කිව්ව කියල ආරංචියි. 

 

DESHAYA



අදහස් (0)

උන්නැහේ සද්ද නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site