වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නායකයා වන හැරී ස්ටයිල් බීමත්ව කරපු විනාශයක් පිළිබඳ විදෙස් වෙබ් අඩවි තොරතුරු වාර්තා කරනවා. එක් රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඔහු බීමත්ව එහි ඇති බඩු බාහිර සඳහා අලාභහානි සිදුකර ඇති බව සඳහන් වෙයි. එම සමාජ ශාලාවේ අයිතිකරු කිසිදු පොලීසියක කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද වාර්තා වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd