22 හැවිදිරි ජනප්‍රිය පොප් ගායකයා වන ජස්ටින් බීබර් තාත්තා කෙනෙක් වූයේ කෙසේද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා. එයට හේතුව වන්නේ බීබර් විසින් තම ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළ කරමින් "බීබර්ගේ දුවත් සමග" යනුවෙන් සඳහන් කිරීමත් සමගය. කෙසේ නමුත් බොහෝ දෙනාට මෙය ප්‍රශ්නයක් වී ඇත්තේ අවුරුදු කිහිපයකට කලින් බීබර්ගේ හිටපු පෙම්වතිය ගැබ් ගැනීමත් සමගය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd