මේ වනවිට මවක් වීමට සූදානමින් සිටින දිල්හානි පෙරේරා මේ වනවිට දකුණු කොරියාවේ සිය සැමියා සමගින් කාලය ගත කරයි. මාසයකට අධික කාලයක් තිස්සේ දකුණු කොරියාවේ රැඳි සිටින දිල්හානි පසුගියදා සිය සැමියා සමගින් දකුණු කොරියාවේ සෝල් නගරයේ සුප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් නැරඹිමට ගොස් තිබුණි.
එහිදි ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. දිල්හානි තවත් සති කිහිපයකින් පසුව නැවතත් සිය මව් රටට පැමිණිමට සූදානමින් සිටින බව 'සාරවිට' අපට පැවසුවේය.
බුද්ධික සේනාධීර












COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.