එකිනෙක හැප්පීමත් ඔබ ඇතැම්විට දැක තිබෙන්නට ඉඩ ඇතත් එය සෑමවිටම දකින්නට ඇති හැකියාව ඉතා අවමයි. ගුවන් යානා එකිනෙක හැප්පීමක් දකින්නට ලැබෙන ඉඩ ඊටත් වඩා සීමිත වුවත්, එයද සිදුවුවහොත් මිනිසාට දකින්නට ඉඩක් ලැබෙන්නට ඉඩ තිබෙන අවස්ථාවක්. එහෙත් නොයෙක් වර මුහුදේදී ගැටී ඇති මේ නැව් මිනිසාට දකින්නට ඉතා අපහසු අවස්ථා වෙයි. මේක නම් මිස් කරගන්න එපා!. ඒ වගේම මෙවන් අනතුරු කිසිදින නොවෙන්න කියලත් සාරවිට අපි ප්‍රාර්ථනා කරනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd