ජූලි 1 වැනිදා සිට රට තුළ සාම්ප්‍රදායික වායුසමීකරණ යන්ත්‍ර තහනම් කිරීමට පෙර බලශක්ති කාර්යක්ෂම වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳනාම 93 කට නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍යාංශයේ පිරිවිතර සහ ප්‍රමිතිකරණ සඳහා කටාර් අධිකාරිය වෙත නව නීතිකරණය යටතේ වෙළෙඳනාම 198 ක් ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර තිබුණත්, ප්‍රමිතිකරණයට සහ පිරිවිතරයන්ට අනුකූල නොවූ වෙළෙඳනාම 105 ක් ප්‍රතික්ෂේප වී ඇති බව කටාර් පුවත් ඒජන්සිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd