ජෝයිඅලුක්කාස් සමාගම පිට පිට හත් වැනි වතාවටත් සුපර්බ්‍රෑන්ඞ් සම්මානයෙන් පිදුම් ලැබීය. ස්වර්ණාභරණ සමාගමක් මෙවැනි ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
“පිට පිට හත්වැනි වතාවටත් සුපර්බ්‍රෑන්ඞ් සම්මානයෙන් පිදුම් ලැබීම ගැන අපට ඇත්තේ සුපිරි සතුටක්. සැබැවින්ම සුපර්බ්‍රෑන්ඞ් තත්ත්වයට පත්වීම අපි ලද ප්‍රතිලාභයක්. ඒත් පිට පිට වසර හතක් එවැනි තත්ත්වයක් ලබාගැනීමට හැකිවීම ගැන අපි අපේ ගනුදෙනුකරුවන්ට ස්තුති කරන්න ඕනේ. මොකද ඔවුන්ගේ සහයෝගය නැතිව අපට මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපට නැවත වතාවක් මෙවැනි ගෞරවයක් ලබාදීම ගැන අපි සුපර්බ්‍රෑන්ඞ් කවුන්සලයටත් ස්තුති වන්ත වෙනවා” යනුවෙන් ජෝයිඅලුක්කාස් සමූහයේ විධායක අධ්‍යක්ෂ ජෝන් පෝල් අලුක්කාස් පවසයි.
මේ වන විට ගෙදර දොරේ නිතර කතා බහට ලක්වන නාමයක් බවට පත්ව ඇති ජොයලුක්කාස් සමාගමේ ශාඛා 120 ක් එක්සත් රාජධානිය, ඇමෙරිකාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කටාර්, ඕමානය, බහරේනය, කුවේටය, සවුදි අරාබිය සහ ඉන්දියාව යන රටවල පිහිටා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd