IMG-LOGO

සමීරගේ අභියෝගය හරීන් බාර ගනී

20160608Hareen-5i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. සිරස රූපවාහිනි ආයතනයේ ඔටෝ විෂන් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූ සමීර ද සිල්වා විසින් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාට අභියෝගය එල්ල කරනු ලැබුවා.

හරීන් ප්‍රනාන්දු විසින් මෙම අභියෝගය බාර ගනිමින් පැලයක් හිටවන අතර, එහදී හරීන් ප්‍රනාන්දු විසින් නැවත අභියෝගය එල්ල කරනු ලබන්නේ, අමාත්‍ය රුවන් විජේවර්ධන, අමාත්‍ය රන්ජන් රාමනායකට සහ Line One සංගීත කණ්ඩායමේ නායක ශේන් කරුණාරත්නටයි. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.

වීඩියෝ අනුග්‍රහය - IPlantSL ෆේස්බුක් පිටුව

 


20160608Hareen-1 20160608Hareen-2 20160608Hareen-3 20160608Hareen-4



අදහස් (0)

සමීරගේ අභියෝගය හරීන් බාර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 646 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 773 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site