දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා විසින් ලබන 22 දක්වා යළි රිමාන්ඩ් කිරීමට අද (8) නියෝග කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩකලපු බන්ධනාගාරයෙන් කොළඹ වැලිකඩ බන්ධනාගාරයට වහාම ක්‍රියාත්මක පරිදී මාරු කරන්න පිල්ලෙයාන්ව (බ)