තිසා වැවේ මියගොස් ඇත්තේ කොරලි මසුන් බව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත චන්ද්‍රරත්න මහතා පවසයි.

වැවේ ඇල්ගී ගහණය වැඩිවීම හේතුවෙන් මෙසේ මාළු මිය යන බවත් මාළු - මාළු කොටා ගැනීමෙන් ඇතිවන තුවාල වලට ඇල්ගී ඇතුළුවීමෙන් මාළුන් මරණයට පත්වන බව කියති.

වැවේ වතුර අපිරිසිදු බව ජල සම්පත් මණ්ඩලය කියයි.