IMG-LOGO

ආසියානුවාගේ ගමන් මල්ලේ තිබූ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට

gold

 

ආසියානු ජාතික ගුවන් මගියකු විසින් සිය ගමන් බෑගයේ සූක්ෂ්ම ලෙසින් සඟවාගෙන ආ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට ගැනීමට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සමත් විය.


මෙම මගියා තම බෑගය තුළ රත්තරන් යම් ප්‍රමාණයක් ඇති බව මුල් අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කළ රේගු නිලධාරියාට ප්‍රකාශ කර ඇතත්, ඔහු පිළිබඳව සැක සිතූ එම නිලධාරියා ඔහුව වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කර තිබේ. එහිදී බෑගය තුළ රහසිගත පොකැට්ටටුවක සූක්ෂ්ම ලෙසින් සඟවා තිබූ කිලෝ 5 ක් පමණ බරැති රත්තරන් කැබැලි 5 ක් සොයාගැනීමට හැකිවී ඇත.


මෙම රත්තරන් තොගය අල්ලාගත් රේගු නිලධාරියාගේ සේවය ඇගැයූ රේගු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති අහ්මඞ් බින් අලි අල් මොහන්නදි පවසන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම ආයතනය නිරන්තරයෙන්ම කැපවී සිටින බවයි.

 



අදහස් (0)

ආසියානුවාගේ ගමන් මල්ලේ තිබූ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 81 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site