මේ රටේ දේශපාලන ලොක්කො දෙන්නෙක්ගෙ නෝනා මහත්තුරැන් සසර කලකිරිල සසුන්ගත වෙන්න තීන්දු කරලලු...
ඒ අය මේ තීන්දුව ගත්තෙ තමන්ගෙ ඇමැති මහත්තුරැන්ගෙ චරියාව ඉවසන්නම බැරි තැන කියල ආරංචියි. මේ නෝනල දෙන්නගෙන් එක්කෙනෙක් දැන් ඉන්නෙ කොළඹ නගරයෙලු... අනිත් නෝන ඉන්නෙ ළමයිනුත් සමඟ යුරෝප රටකලු..
මෙයින් එක්කෙනෙක් රටේ දෙවැනි පුටුවටත් කාලයක් තිස්සෙ ඉඩ අල්ලපු චරිතයක්... අනෙක් එක්කෙනා කාලෙකට කලින් රටේ ලොකුවට ගෞරව ලබාපු කෙනෙක්.
මේ... දෙන්නම රටේ හිටපු ලොකු තැනට වඩා ලොකු නෝනට කිට්ටු කස්ටියලු. එතුමියටත් මේ කතාව දැන් ආරංචි වෙලා. "අනේ මට ඕව කියන්න එපා. ඔයගොල්ලො හදන්න බැහැ" කියලා කනස්සල්ලෙන් කීවලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd