හයිලෙවල් පාරේ ගොඩනැගිල්ලෙන් මහජනයාට පීඩා කොට්ටාව හයිලෙවල් පාරේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පොළොව කැපීම නිසා අවට නිවාස හා අනෙකුත් අතුරු මාර්ග 03 March 2016
"වරදක් කර ඇත්නම් පාඨලීත් අත්අඩංගුවට" රාජගිරියේ 2016 පෙබරවාරි 28 වැනි දා සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු න 03 March 2016
පාර්ලිමේන්තුවට අලුත් තනතුරක් ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී‘ නමින් ප්‍රථම වතාවට අලුත් තනතුරක් ස්ථාපිත කර නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ඒ සඳහා පත 03 March 2016
එමිල් කාන්තන්ට යලි වරෙන්තු කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වන එමිල් කාන්තන් අත්අඩංලුවට ගන්නැයි කොළඹ මහාධිකරණය අද යළිත් වරෙන්තු නිකුත් කළේය. ඊපීඩීපී නායක ඩග්ල 03 March 2016
රෝහල් ලොක්කෙකුට ඇප මාතර එළියකන්ද කහ ඉර මත දී 14 හැවිරිදි පාසල් සිසුවියක් මෝටර් රථයක හැපී තුවාල සිදු කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් මාතර මහ රෝහලේ නිය 03 March 2016
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හච්සන් අද (03) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යයාලයේ දී ආරක්ෂක ප්‍රධානී (සී.ඩී 03 March 2016
‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘ ‘ජාතික ලැයිස්තුවේ මන්ත්රීකම්,ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන අද කියනවා එක කල්ලියක් නිදහස් පක්ෂය කඩන්න හදනවා කියලා. මේ වන විට ශ්‍රී 03 March 2016
‘අධික නාගරිකරණය සංවර්ධනය නෙමෙයි‘ රටට නව සංවර්ධන මොඩලයක හා නව ආහාර සංස්කෘතියක අවශ්‍යතාව මතුව ඇතැයි අතුරලියේ රතන හිමියෝ අද (03) උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතන ශ්&z 03 March 2016
දරුවාට නැති ලෙඩක් දාලා : මව මහ උසාවියට යයි කුලියාපිටියේ පාසල් දරුවකුගේ පියා ස්වසන රෝගයකින් මිය යෑමෙන් පසුව එම දරුවාට ද මාරාන්තික රෝගයක් ඇතැයි පවසමින් තම දරුවා පළමු වැනි 03 March 2016
ගිය රජය 350 ට දුන් පොහොර මේ රජයෙන් නොමිලේ ගිය රජය කාලයේ හෙක්ටෙයාරයකට අවශ්යෙ පොහොර මිටි 10 ක් මිලට ගැනීමට රුපියල් 5000 ක් වියදම් කළ ගොවියාට දැන් පොහොරමිටි 10 ක් රුපියල් 25000 කට ගත හැක 03 March 2016
‘මාලබෙන් වෛද්‍යවරු බිහිවීම බොරු‘ දොස්තර කෙනකුවීමට දරුවකුගේ තියෙන ආශාවත් දෙමව්පියන්ගේ කැමැත්තත් යන දෙකම මුදලට විකිණීමේ වැඩපිළිවෙළක් මාලබේ සයිටම් ව්‍යාජ වෛද්‍ය 03 March 2016
පබසරා ඉන්න තැන හොඳට හිනාවෙන්න පුළුවන් පබසරාව මුලින්ම හමුවුණ හැටි මතකද? පබසරාව මට මුලින්ම මුණගැහුණේ DVD Film එකක් කරන්න ගිහින්. ඊට කලින් මම පබසරා ගැන දැනගෙන හිටි 03 March 2016
දේදුන්න වාගේ පායන දුෂ්යන්ත් දුෂ්්‍යන්ත් වීරමන් මේ දිනවල සූදානම් වන්නේ “දේදුන්න වාගේ” ප්‍රසංගය ඉදිරිපත් කිරීමටයි. මෙම ප්‍රසංගය පැවැත්වෙන් 03 March 2016
හැකියාවක් නැති අයට පය ගහලා ඉන්න බෑ උමයංගනා වික්‍රමසිංහ කියපුවහම තාමත් අපි හඳුන්වන්නේ ටෙලි නාට්‍ය නිළියක් විදිහටයි. උමයංගනාගෙ නම කියපු හැටියෙම අපිට මතක් ව 03 March 2016
කරුණාරත්න දිවුල්ගනේ නිල් දියවර මුදා හරියි මේ සිහින හරි පුදුමයි බිඳ වැටි වැටී උපදින හැටී සඳ තරු තියා සරසන හැටී මේ සිහින හරි පුදුමයි කිරි මව් නෙතක දරුවන් නමින් බැඳ 03 March 2016
ඇඹිලිපිටි සිරුර ගොඩගනී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අ 03 March 2016
කඹුරුපිටියෙන් ආ යසස් ඔබේසේකරපුරදී මැරුම් කයි ඔබේසේකරපුරේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ කඹුරුපිටියේ හර්ෂ සී යසස් කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් විය. ඔහුට අද(3) සවස මෙම වෙඩි ප්‍රහාර 03 March 2016
ඊපීඩීපී නායකගෙන් සීසීටීවී දර්ශන ඉල්ලයි රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායක ඩග්ලස් දේවානන්ද 03 March 2016
බිම්බෝම්බ නැති කරන්න ලංකාවත් අත ඔසවයි පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට හෝ "ඔටාවා" සම්මුතියට ශ්‍රී ලංකාව එකඟතාවය පළ කිරීමට නියමිත බව ජිනීවා හි එක්සත් ජාතී 03 March 2016
දවල් කෑම වෙලේ අපි කාටත් හොරෙන් කසාද බැන්දා ශ්‍රී ලාංකිය කලා ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තබමින් සිංහල සිනමාව එළිය කළ රිදී තිරයට පෑයූ තරුවක් තමයි සුමනා අමරසිංහ. චිත් 03 March 2016
රටම අඳුරුවීම හොයන්න අගමැතිගෙන් කමිටුවක් පසුගිය පෙබරවාරි 25 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරී 03 March 2016
‘ගොවියාට සහන දෙනවා වෙනුවට සුද්දාට තැන දෙනවා‘ ‘ගොවීන්ට සහන දී කෘෂිකර්මය නංවනවා වෙනුවට මේ ආණ්ඩුව සුද්දන්ගේ නිෂ්පාදනවලට වෙළඳපොළක් හදා දෙන්න කටයුතු කරමින් ඉන්නවා‘ යැයි ජනතා ව 03 March 2016
ඔබේසේකරපුරෙත් වෙඩි තැබීමක් කඹුරුපිටියේ හර්ෂ සී යසස්ට රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.ඔහු දින කිහිපයකට පෙර ම 03 March 2016
තොරතුරු පනත අඟහරුවාදා එයි තොරතුරු දැනගැනීමේ පනත අඟහරුවාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. ලියාපදිංචි න 03 March 2016
විමල්/ මහින්දගේ පිළිවෙතට පයින් ගහලා ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුළ අයෝජන අවස්ථා වලට ඉඩ දිමට තමන් අකැමැති යැයි අද (03) විපක්ෂ නායක ආර්. 03 March 2016
‘ඡන්ද තියන දවස් කියන්න කාටවත් බලයක් නෑ‘ විෂය භාර ඇමැතිවරයාට, ජනපතිට, මැතිවරණ කොමිෂන් සභාවට, නක්ෂත්රකරුවකුට, මාධ්‍ය ආයතනයකට හෝ වෙනත් කිසිම කෙනකුට ඡන්දය පැවැත්වෙන දිනය 03 March 2016
ව්‍යවස්ථාවට අදහස් ගන්න ආයෙත් කොළඹට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ සැසිය අද (3) කොළඹ විසුම්පායේදී පැවැත්විණි. අද වන විට ව්‍යවස්ථා 03 March 2016
හිඟ වැටුප් ඉල්ලා ගුරුවරු ඩී.එස් වටරවුමේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී මහජන මුදල් කෝටි ගණන් වැයකර විදේශ සංචාර සඳහා යන නමුත් හිඟ වැටුප් නොගෙවතියි ගුරුවරුන් 400ක් පමණ අද (3) අන 03 March 2016
Malima Weligambay Villas දකුණු දිග මුහුදු තීරයේ අතිශයින්ම අයස්කාන්ත ඉමක ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අපූර්ව සංචාරක හෝටලයක් වේ. නාවික හම 03 March 2016
රන්දීර්ගෙන් නාමල් මිටක් මීට වසර 8 පෙර නිර්මාණය වූ රන්දීර් විතානගේ "නාමල් මිටක්" ගීතය මේදිනවල නැවතත් ජනප්‍රියත්වයට වී ඇත. එයට හේතුව වන්නේ ඔහු එම ගීතය නැවත 03 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026