මහා මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරකු බව කියන ඌරුගම වැසියකු රදම්පොළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
තඹුත්තේගම සංගීත සංදර්ශනයක් නැරඹීමට ආ පිරිසක් ගමන් කළ ලොරියක් පාරෙන් ඉවතට පැන අනතුරකට ලක්වී එහි ගමන් කළ 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රහසිගතව ප්‍රවාහනය කිරීමට ට්‍රැක්ටර දෙකක ගබඩා කර තිබූ කොතලහිඹුටු විශාල ප‍්‍රමාණයක් වව්නියාව පිරාණංකුලම් ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි.
රහස් පොලිසියේ හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් මිනිසුන්ගෙන් බලෙන් මුදල් ලබාගත් අයකු දෙහිවල සුපිරි වෙළඳසලක් අසලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd