කහතුඩුවේ හා පිලියන්දල කඩවලින් පෙර ගෙවුම් දුරකතන කාඩ් පත් සොරා ගත් කණ්ඩායමක කොළඔ උසස් විද්‍යාලයක සිසුන් තිදෙනෙක් සිටින බව පොලිසිය කියයි. ඔවුන් ද සමග 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කහතුඩුවේ හා පිලියන්දල කඩවලින් පෙර ගෙවුම් දුරකතන කාඩ් පත් සොරා ගත් කණ්ඩායමක කොළඔ උසස් විද්‍යාලයක සිසුන් තිදෙනෙක් සිටින බව පොලිසිය කියයි. ඔවුන් ද සමග 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, ඔබ හරි. දෙමවුපියෝ අද තමන්ගේ දරුවන්ට උගන්වන්නට උපකාරක පන්ති වලට, ලොකු ඉස්කෝල වලට වියදම් කළාට ආගම ධර්මය උගන්වන්නට, දහම් පාසල් යවන්නට මතක් වෙන්නේ නැහැ. අද ඉරිදාට බොහෝ දරුවන් බැට් එකක් උස්සාගෙන පිට්ටනියේ. නැත්තන් ගිටාර් එකක් බදාගෙන අඳුරු කාමරවල. අද දෙමවුපියන්ගේ සිහින දරුවන් හොඳ පුරවැසියන් කරන්නට නොවේ. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්නට හෝ සුපිරි ගායකයෙක් කරන්නනේ. (නි)
සල්ලි වියදම් කරලා ජනප්‍රිය පාසල් වලට ළමයින්ව දානවා කියන එක සුප්‍රසිද්ධ කරුණක්. එවැනි ළමුන් බොහෝ දෙනෙකු තුළ පාසල ගැන කිසි ගෞරවයක් නැහැ. ළමා යහගුණ නැහැ. ඒ වගේ ළමුන් කරන මෙවැනි පහත් වැඩ නිසා, ඒ පාසල් වලට නරක නාමයක් අහගන්න වෙනවා. ඊටත් වඩා, ඒ පාසල්වල ගුණයහපත් ළමුන්ටත් මෙය බලපානවා. මේ පිළිබඳව අදාළ බලධාරීන් වහාම ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතුයි. (නි)
මේ ගොල්ලන්ගේ නුසුදුසු කම් යටපත් කරලා උසස් විද්‍යාලයට දා ගන්න දෙමවුපියෝ නොසැහෙන්න මහන්සිවෙන්න ඇති, වියදම් කරන්න ඇති. (බ)