ආලියා බාත් යනු බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනීන් අතරීන් ඉදිරියෙන් සිටින කෙනෙකු ලෙස පසුගිය කාලයේ ඉන්දියානු වෙබ් අඩවි විසින් සඳහන් කරනු ලැබුවා. මීට දින කිහිපයකට ප්‍රථම එළිදැක්වූ "උද්තා පන්ජාබ්" චිත්‍රපටයෙන් පසුව ඇය අලුත් වැඩකටයුත්තක් සඳහා සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඒ සඳහා ඇය, ඇයගේ ශරීරයේ හැඩය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ඉතාමත් වෙහෙස මහන්සි වී ව්‍යායාම් කරන වීඩියෝවක් ට්විටර් ගිණුමක නිකුත් කර තිබෙනවා. ඒ ඇයගේ පුහුණුකාරිනිය වන යශ්මින් කරච්චිවාලා විසින් ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ ආලියා ව්‍යායාම් කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය මුදාහැර තිබෙනවා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලියා බාත්ගේ නොදුටු වීඩියෝවක් අන්තර්ජාලයේ