බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශෝකය ප්‍රකාශ කර සිටියි. බංග්ලාදේශ රජයටත් ජනතාවටත් ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ ශ්‍රී ලංකාවද ත්‍රස්තවාදයෙන් දැඩි ලෙස බැට කෑ රටක් බවයි.
ශ්‍රී ලංකා රජයත් මෙරට ජනතාවත්මෙම කනගාටුදායක අවස්ථාවේ බංග්ලාදේශ රජය හා එරට වැසියන් සමග මේ මොහොතේ නොසැලී සිටින බව ජනපති කියයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෝලීය වශයෙන් සියලු දෙනා එක්විය යුතු බවද ජනපති සිය පණිවිඩයේ සටහන් කර ඇත. සිද්ධියෙන් විපතට පත්වූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් යළි කඩිනමින් නැගී සිටීමට බංග්ලාදේශ රජයට හා ජනතාවට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සිය පණිවිඩයේ සටහන් කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනපති බංග්ලාදේශයට සොව පළ කරයි
කමනි Sunday, 03 July 2016 09:30 AM
අපෙත් ඔහොම කාලයක් තිබුන නේද? කවුද අප්පා එකට තිත තිබ්බේ, මට මේ නම දිව අග තියෙනවා... මතක් වෙන්නේ නැහැනේ...(බ)
ගාමිණී ලොකුගේ Sunday, 03 July 2016 09:34 AM
ලංකාවේ ත්‍රස්තවාදය ඔබ තුමාද නැති කළේ (බ)