කිරිවත්තුඩුව ගල්කන්දේ නූල් ව්‍යාපාරිකාවකගේ හා ඇගේ පුංචි අම්මාගේ අතපය බැඳ රුපියල් ලක්ෂ 56 ක නූල් පැහැරගත් කල්ලිය ද ඔවුන්ට ඔත්තුව දුන් පුංචි අම්මා ද ඔනවුන් පැමිණී වාහනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පුංචි අම්මා සොරුන්ට දොර ඇර දී ඇති බව ඇගේ ජංගම දුරකතනයට ලැබුණු පණිවිඩ වලින් සොයා ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දිවා රාත්‍රී බුදු බණ අසන රටක වෙන දේවල්! පුංචි අම්මා කියන්නේ අම්මාගේ නංගිට නේද? (නි)
සල්ලි දැක්කහම ලේ නෑකමත් අමතකවෙනවා (නි)
අද කාලයේ විශ්වාස කරන්නම බැරි තමන්ගේ ම මිනිස්සු තමයි. (බ)
පුංචි අම්මගේ නුල් සුත්තරේ හරි ගියේ නැහැ එහෙනම්. (බ)
හඳුනාගෙන වැඩකළොත් හඳුනාගන්න හැකි අය තුන්දෙනයි ඉන්නේ. වේයා, මීයා, නෑදෑයා. (නි)