පහුගිය කාලෙ පටන් ගත්තු බැක් ටු ග්‍රීන් වැඩසටහනත් එක්ක ලංකාව සුන්දර කරන්න වගේම පරිසර තත්ත්ව ඉහළ නංවන්න ගොඩක් වැඩ කටයුතු සිද්ධ වුණා. ඒ වැඩ එක්ක අපේ තාරුණ්‍යය එකතු වෙලා කරපු වැඩ නිසා අගෝස්තු මාසය වෙද්දි අති විශාල පැළ ප්‍රමාණයක් ලංකාව පුරා සිටුවන්න හැකි වුණා. මේ වීඩියෝවෙ තියෙන්නෙ පැළ සිටුවන්න ලේසි පහසු විදියක්. මේ විදිය ක්‍රමවේදයක් යොදාගත්තනං ඒ වැඩකටයුත්ත තවත් ඉහළ නංවන්න පුළුවන් වෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd