‘ගොවි ගැටළුවලට පිළිතුරු දුන්නා‘ - දුමින්ද ගොවි ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට තමා කළ යෝජනා ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (02) පිළි 02 March 2016
සංඝබෝධි විදුහල්පති රිමාන්ඩ් 6 වැනි පන්තියට ළමයකු ඇතුළු කිරීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුව සංඝබෝධි විදුහල්පති මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ 02 March 2016
ආරක්ෂක රාජ්‍ය ඇමැති මහර ඡන්ද දායකයන් හමුවෙයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද(2) සිය අමාත්‍යංශයේ දී මහර ආසනයේ ඡන්ද දායකයන් හමුවිය. 02 March 2016
‘අ‘පුර නාගරික කොමසාරිස් එෆ්සීඅයිඩියට ගියේ නෑ‘ ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර නාගරික ගණකාධිකාරී විසින් කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපිය 02 March 2016
ඡායාරූපයක් කතා කරවන්න අපි දැනගන්න ඕනෙ The inspiration of mahesh ganganath photography සිතුවම් දැක්ම ලයනල් වෙන්ඩ්ට් හැරල්ඩ් පීරිස් ශාලාවේදී මාර්තු 11, 12, 13 දිනයන්හිදී පැවැත්වේ. ඒ පිළබඳව කතාබස් කරනට අ 02 March 2016
දෙමටගොඩ චමින්දගේ බඩට වෙඩි : භාරත ඝාතන සැකකරුවන්ගේ බසයට ප්‍රහාරයක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් කොළඹ මහාධිකරණයේ නඩුව අවසානයේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙ 02 March 2016
කුකුලන්ට දැන් බයක් නෑ තලාතුඔය එගොඩගම කුකුලන්,බල්ලන්.එළුවන් ගිල දැමු පිඹූරෙකු අල්ලා වනජිවි නිලධරයනට බාර දුන් බව ගැමියෝ පවසති. අඩි 11 ක් දිගැති මේ උරගයා ව 02 March 2016
ඔස්කාර් සම්මාන උළෙල - 2016 හොලිවුඩ් සිනමා සංස්කෘතියේ වැදගත්ම සිනමා සම්මාන උලෙළ වන ඔස්කාර් සම්මාන උලෙළ පසුගිය 28 වැනිදා නිමාවට පත්විය. පසුගිය වසරේ බිහි 02 March 2016
හිටපු ඩීඅයිජී වාස්ගේ බිරිය රිමාන්ඩ් නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්&zwj 02 March 2016
‘පොඩි අය කරපු වැඩ පොඩි නෑ‘ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ කටයුතු යම් ප්රගතිදායක මට්ටමින් සිදුවන අවස්ථාවකදී එම දූෂණ වංචා පිළිබඳ පත්කර 02 March 2016
සංගලාගේ සමාගමෙන් දෙකෝටියක් වන්දි ඉල්ලයි කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ් .සී ක්‍රීඩාංගනයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට ගායක ශිල්පී එන්රිකේ ඉග්ලීෂියස් ගේ ප්‍රසංගය නැරඹීමට වී.අයි.පී ටිකට 02 March 2016
'අට නමක් දිනකට උපැවිදි වෙනවා' කොළඹ ආශ්රිත තදාසන්න ප්‍රදේශවල විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලාගෙන් අට නමක් දිනකට සිවුර හරිතියි බව ශ්‍රී ලංක 02 March 2016
තික්ෂණගේ බෝඩිමේ කතාව තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ අතිශය ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු ගලන" ගීතය හරහා සුව 02 March 2016
රැවන් වලා විමානේ සැඟවුණු අජන්තා වචනයේ දුර ගෙවා යා හැක්කේ යම්තාම් දුරක්ද? සංගීතය ආරම්භ වන්නේ එතැනිනි. සිතෙහි ඇතිවන දහසකුත් හැඟීම් වචනයෙන් කියාගත නොහැකි වූ 02 March 2016
ලෙස්ලි දේවේන්ද්‍ර වෘත්තිය සමිති අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කර ඇත. මෛත් 02 March 2016
මාතර රෝහලේ වැඩට නොඑන අය හොයන්න කමිටුවක් මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් 150 දෙනකු පමණ රැකියාවට නොපැමිණ මාසික වැටුප දෙන දින කිහිපයේ දී පමණක් රාජකාරියට පැමිණෙන බව 02 March 2016
කිරිඇල්ලගේ කතාවකින් කිරිඇල්ලටම ගහයි ‘ඕනෑ ගොනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කියූ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැති මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නේ ඕනෑ ගොනකුට උසස් අ 02 March 2016
නීතිය කඩන්න ගිය එස්අයි පොලිසියට බාර දීලා වාණිජ ගුරුවරයකු හොරණ අඟුරුවාතොට රෙමුණ දී රිය අනතුරකින් තුවාල ලැබීමෙන් පසු රිය පදවාගෙන ගිය බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු ගැමියන් 02 March 2016
ගොවියෝ කෘෂි ඇමැතිගේ නිවස වටලති රුපියල් 350ට පොහොර ද වී වලට සහතික මිලක්ද ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර නගරය සමීපයේ පිහිටි කෘෂිකර්ම ඇමැති දුමින්ද දි 02 March 2016
‘මේ වසරේ ඡන්ද නෑ‘ මේ වසරේ කිසිම මැතිවරණයක් නොපැවෙත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 02 March 2016
ගී කියන මාළුත් ගොළුවන ලකුණු ගී කියන මසුන් සිටින බවට ප්‍රසිද්ධ මඩකලපු කලපුවේ කඩොලාන ශාඛ විනාශ වන නිසා මසුන් වර්ධනය අඩු වෙමින් පවතින බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන් 02 March 2016
මගේ දෙවැනි සිනමා ගමන පටිභාන "හිමකඳු" ටෙලි නාට්‍යයේ "ඩිනී" මෙන්ම "මුතූ" ටෙලි නාට්‍යයේ "නේත්‍රා" ලෙසත් රසික ඔබගේ ආදරය දිනාගත් ශානිකා 02 March 2016
ඉඩම් ඇමැති ධූරය ජෝන්ට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (2) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉ 02 March 2016
අධිවේගේ අනතුරු අඩුකරන්න කොළ බෙදයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ආරක්ෂක සතිය නිමිත්තෙන් අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙද 02 March 2016
රැස් නිසා ළඟට ගන්නත් බෑ විසි කරන්නත් බෑ ලෝකයේ ඉතා දුර්ලභ වූ විකිරණශීලීතාවයෙන් ඉහළ මැණික් ගල් වර්ගයක් වූ ඒකනයිට් මැණික් ගලක් වැලිමඩ ගල් කොරියකින් හමුවී එය රතනපුර ප්‍රද 02 March 2016
ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ? ඇඹිලිපිටියේ සාදයක දී පසුගිය ජනවාරි 04 වැනි දා මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත 02 March 2016
දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක් දකුණු පාදයේ දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම් පාදයට ශල්‍ය කර්ම 02 March 2016
ඇඹිලිපිටි එස්එස්පී උසාවියට ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාර 02 March 2016
‘භික්ෂුව රටේ නීතියට ගරු කළ යුතුයි‘ භික්ෂුවකගේ ප්රමුඛ අරමුණ විය යුත්තේ අලි හැදීමවත්, දේශපාලනය කිරීමවත් නොව හිත හදා ගැනීමේ මාවතේ ගමන් කිරීම බව දෙහිවල බෙල්ලන්තර සිරි 02 March 2016
අතුරුදන්වූවෙක් චැනල් ෆෝ චිත්‍රපටයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ බව කියන යුද අපරාධ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයේ අවසන් යුද සමයේදී අතුරුදන් වූ බව ක 02 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026